ප්‍රධාන පුවත්

මේජර් ජෙනරල් සම්පත් ප්‍රනාන්දු නව මාණ්ඩලික ප්‍රධානී ධුරයට

මේජර් ජෙනරල් සම්පත් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් කර තිබේ.

 

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව නියෝජනය කරන ඔහු මෙරට යුද හමුදාවේ 71 වැනි මාණ්ඩලික ප්‍රධානියා ලෙස මෙම පත්වීම ලබා ඇත.

 

අදාළ ධුරයේ රාජකාරි මේජර් ජෙනරල් සම්පත් ප්‍රනාන්දු මහතා විසින් මෙම මස 27 වැනිදා සිට භාරගැනීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button