
උණුසුම් පුවත්
තිරිඟු පිටි කිලෝවක මිල යලි ඉහළට
තිරිඟු පිටි කිලෝවක මිල නැවත ඉහළට දැමීමට අදාළ සමාගම් තීරණය කර තිබේ. ඒ අනුව මෙම මිල සංශෝධනය වහාම ක්රියාත්මක වන පරිදි සිදු කිරීමට නියමිතය.
නව මිල සංශෝධනය යටතේ තිරිඟු පිටි කිලෝග්රෑමයක මිල රුපියල් 13කින් ඉහළ යනු ඇත.



