ප්‍රධාන පුවත්

ඥානසාර හිමිට අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.

ඒ අනුව ඥානසාර හිමිට වරෙන්තු නිකුත් කර ඇති අතර, එය පොලිස්පතිවරයා මාර්ගයෙන් ක්‍රියාත්මක කිරීමට ද අධිකරණය නියෝග කර ඇත.

එමෙන්ම විත්තිකාර ඥානසාර හිමියන් ඔක්තෝබර් මස 1 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසද නියෝගයේ සඳහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button