
උණුසුම් පුවත්
සුගීෂ්වර බණ්ඩාර අද (23) අධිකරණයට
සුගීෂ්වර බණ්ඩාර අධිකරණයට අද (23) පෙරවරුවේ රැගෙන විත් තිබේ.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා වන සුගීෂ්වර බණ්ඩාර මෙලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.



