ප්‍රධාන පුවත්

පාසල් පොත් වැට් බද්ද ඉවත් කිරීමට රජයෙන් සැලසුමක්

පාසල් පොත් වැට් බද්ද ඉවත් කිරීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

නොච්චියාගම ප්‍රදේශයේ පැවති මහජන රැලියකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, පාසල් පොත් සඳහා දැනට පනවා ඇති වැට් බද්ද ඉවත් කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බවය.

ඒ අනුව පාසල් පොත් වැට් බද්ද ඉවත් කිරීම පිළිබඳ නිල ප්‍රකාශයක් ඉදිරි අයවැයේදී සිදුකිරීමට නියමිත බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button