උණුසුම් පුවත්

රවී කරුණානායකට ඇප මත මුදා හැරීමට අධිකරණයෙන් නියෝග

රවී කරුණානායකට ඇප ලබාදීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් හිටපු ඇමති රවී කරුණානායක මහතා අත්අඩංගුවට ගෙන තිබිණි.

කරුණු සලකා අධිකරණයෙන් නියෝගයක්

අදාළ නඩු කටයුත්තේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් මෙන්ම රවී කරුණානායක මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ද අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කර තිබේ.

එම දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව රවී කරුණානායකට ඇප ලබාදීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය තීරණය කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button