
උණුසුම් පුවත්
දිගු සති අන්තයත් සමඟ මාකුඹුරේ මගී තදබදයක්
මාකුඹුරේ මගී තදබදයක්
දිගු සති අන්ත නිවාඩුවත් සමඟ කොට්ටාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ මගී තදබදයක් හටගෙන තිබේ.
නිවාඩු කාලය ගත කිරීම සඳහා සිය ගම්බිම් සහ දිවයිනේ විවිධ ප්‍රදේශ වෙත යාමට ජනතාව විශාල වශයෙන් එම මධ්‍යස්ථානයට පැමිණෙමින් සිටින බව වාර්තා වේ.
ඒ හේතුවෙන් අද දිනයේදී මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය තුළ සැලකිය යුතු මගී තදබදයක් දක්නට ලැබෙන බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.



