
ප්‍රධාන පුවත්
හිස්බුල්ලා අල්ලස් කොමිසමට පැමිණෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා අද (13) පෙරවරුවේ අල්ලස් කොමිසමට පැමිණ තිබේ.
ඒ, ඔහුගේ වත්කම් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදෙන ලෙස සිදුකර තිබූ දැනුම්දීමකට අනුවය.



