
උණුසුම් පුවත්
නුවරඑළිය සියලු රජයේ පාසල් හෙට වැසෙයි
නුවරඑළිය සියලු රජයේ පාසල් හෙට වැසෙයි
අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම රජයේ පාසල් හෙට (03) දිනයේ වසා තැබීමට තීරණය කර තිබේ.
ඒ බව නුවරඑළිය අධ්‍යාපන කොට්ඨාස අධ්යක්ෂවරයා නිවේදනය කර ඇත.
පවතින අධික වර්ෂාව සහ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිසුන්ගේ සහ ගුරුභවතුන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.



