ප්‍රධාන පුවත්

සඟවා තිබූ පිස්තෝලයක් සොයාගැනේ

දෙහිවල වෛද්‍ය පාර ප්‍රදේශයේ සඟවා තිබූ පිස්තෝල අවියක් සහ පතොරොම් තුනක් පොලිස් භාරයට ගෙන තිබේ.

ලද තොරතුරකට අනුව, ඊයේ (05) පස්වරුවේ දෙහිවල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කළ මෙහෙයුමකදී මෙම ගිනි අවිය සොයාගත් බව පොලිසිය සඳහන් කළේය.

මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව මේ වන විට තොරතුරු අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button