ප්‍රධාන පුවත්

ශ්‍රීලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන යළි රිමාන්ඩ්

පසුගියදා  අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අප්‍රේල් මස 02 වෙනිදා දක්වා  නැවතත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත. 

 

ඉදිරිපත් වූ කරුනු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර ඇත.

 

මෙම සිද්ධිය 2013 වසරේ SRILANKAN AIRLINE  සමාගමට එයාර් බස් මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 02ක අල්ලස් ලබාගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරු අල්ලස් කොමිසම විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button