
ප්‍රධාන පුවත්
විදුලි සේවක වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් විදුලි බිඳවැටීම් 12,000කට අධිකයි
ගම්පහ, කළුතර, රත්නපුර, බේරුවල, පුත්තලම සහ අනුරාධපුරය ඇතුළු ප්‍රදේශ රැසක ඊයේ (10) පස්වරුවේ හා රාත්‍රියේ විදුලි බිඳවැටීම් වාර්තා වී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් දිවයින පුරා විදුලි බිඳවැටීම් 12,000කට අධික සංඛ්‍යාවක් සිදුවී ඇති බව වාර්තා වේ.



