ප්‍රධාන පුවත්

වකුගඩු රෝහල් පිපිරීමෙන් සේවකයෙකු මරුට

 

වකුගඩු රෝහල් පිපිරීමෙන් සේවකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොළොන්නරුව වකුගඩු රෝහල් පරිශ්‍රයේ මුළුතැන්ගෙය තුළ සිදුවූ පිපිරීමකින් බරපතළ තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 36 හැවිරිදි සෞඛ්‍ය කාර්ය සහායකයෙකු මෙලෙස මියගොස් ඇති බව වාර්තා වේ.

පිපිරීමෙන් අනතුරුව බරපතළ තුවාල ලබා ඔහු ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර, පසුව තුවාල හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button