උණුසුම් පුවත්

ලාෆ්ස් ගෑස් මිලත් අගෝස්තුවේ වෙනසක් නෑ

අගෝස්තු මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලත් සංශෝධනය නොකිරීමට තීරණය කර ඇති බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කර තිබේ.

ඒ අනුව, දැනට ක්‍රියාත්මක වන මිල ගණන් යටතේම ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩර් අලෙවි කටයුතු ඉදිරියටත් සිදු කරන බව සමාගම සඳහන් කළේය.

මෙම තීරණයත් සමඟ අගෝස්තු මාසය තුළ ලාෆ්ස් ගෑස් පාරිභෝගිකයන්ට පවතින මිල ගණන් අනුවම ගෑස් මිලදී ගැනීමේ හැකියාව පවතිනු ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button