
ප්රධාන පුවත්
මෛත්රීපාල සිරිසේන අල්ලස් කොමිසමට පැමිණ ප්රකාශ ලබාදී පිටව යයි
හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අද (28) පෙරවරුවේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ, සිදුකරමින් පවතින විමර්ශනයකට අදාළව ප්රකාශයක් ලබාදී තිබේ.
එම ප්රකාශය ලබාදීමෙන් අනතුරුව, ඔහු සුළු වේලාවකට පෙර කොමිසම් පරිශ්රයෙන් පිටව ගොස් ඇති බව වාර්තා වේ.
අදාළ විමර්ශනය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැත.



