
අද විශේෂඋණුසුම් පුවත්දේශපාලන
විදුලි, ඉන්ධන, ගෑස් ඇතුළු සේවා අත්‍යාවශ්‍ය ලෙස ගැසට්
විදුලි බල සැපයුම් සේවා, ඉන්ධන හා ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් සැපයීම සහ බෙදාහැරීම, රෝහල් හා බෙහෙත් ශාලා, මගී හා භාණ්ඩ ප්‍රවාහන සේවා ඇතුළු සේවා රැසක් අත්‍යාවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.





