උණුසුම් පුවත්

ආනන්ද පාලිත අත්අඩංගුවට – මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයෙන් විමර්ශනයක්

ඛනිජ තෙල් වෘත්තීය සමිති ක්‍රියාකාරිකයෙකු වන ආනන්ද පාලිත මහතා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

2015 වසරේ සිට 2019 වසර දක්වා කාලය තුළ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සිදුවූ බව කියන අතිකාල දීමනා වංචාවක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව වාර්තා වේ.

අදාළ කාලසීමාව තුළ සංස්ථාවේ අතිකාල දීමනා ගෙවීම් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයේ කොටසක් ලෙස ආනන්ද පාලිත මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button