උණුසුම් පුවත්

පල්ලන්සේන බන්ධනාගාරයේ තත්ත්වය පාලනයට කඳුළු ගෑස් ප්‍රහාරයක්

පල්ලන්සේන බන්ධනාගාරයේ තත්ත්වය පාලනයට කඳුළු ගෑස් ප්‍රහාරයක්

මීගමුව පල්ලන්සේන එළිමහන් බන්ධනාගාරයේ හටගෙන ඇති නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

වාර්තා වන අන්දමට, තත්ත්වය පාලනය කිරීමට ගෙන යන මෙහෙයුම් අතරතුර රැඳවියන් පිරිසක් බන්ධනාගාර නිලධාරීන් ඉලක්ක කර ගනිමින් ගල්මුල් ප්‍රහාර එල්ල කරමින් සිටින බව සඳහන් වේ.

නොසන්සුන්තාව මැඩපැවැත්වීම සඳහා අදාළ බලධාරීන් තවදුරටත් ක්‍රියාමාර්ග ගනිමින් සිටින අතර, ප්‍රදේශයේ ආරක්ෂාවද තර කර ඇති බව වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button