
ප්‍රධාන පුවත්
නොවැම්බරයේ විරෝධතා සතියක්
ජීවන වියදම ඉහළ යාම ඇතුළු ගැටලු කිහිපයක් මුල්කර ගනිමින් විරෝධතා සතියක් පැවැත්වීමට ජන අරගල සන්ධානය සැලසුම් කර තිබේ.
එම විරෝධතා වැඩසටහන ලබන නොවැම්බර් මාසයේදී ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව එම සන්ධානයේ ජාතික විධායක සභික දුමින්ද නාගමුව මහතා සඳහන් කළේය.
ඔහු පෙන්වා දෙන්නේ ජනතාව මුහුණ දෙන ජීවන වියදම් ගැටලුව ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් මෙම විරෝධතා සතිය සංවිධානය කිරීමට පියවර ගන්නා බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද නාගමුව මහතා,



