ප්‍රධාන පුවත්

කඩුගන්නාවේ පස්කන්දක් කඩාවැටෙයි : කොළඹ – මහනුවර මාර්ගයට පස් සහ ගල් පෙරළෙයි

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයේදී පස් සහ ගල් මාර්ගයට පෙරළීමේ සිදුවීමක් වාර්තා වී තිබේ.

කඩුගන්නාවේ පස්කන්දක් කඩාවැටෙයි – යතුරුපැදියකටත් හානි

කඩුගන්නාව ප්‍රදේශයෙන් සිදුවූ මෙම පස් සහ ගල් පෙරළීම හේතුවෙන් මාර්ගය ආසන්නයේ නවතා තිබූ යතුරුපැදියකට ද හානි සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

සිදුවීම වාර්තා වන අවස්ථාව වනවිට ප්‍රදේශයට සුළු වර්ෂාපතනයක් ඇදහැළෙමින් පැවති බව අද දෙරණ වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button