උණුසුම් පුවත්

ඩීසල් වර්ග කිහිපයක මිල ඉහළට – ලංකා IOC

සාම සාකච්ඡා මැද මෙරට ඩීසල් මිල නැවතත් ඉහලට 

ලංකා IOC සමාගම ඩීසල් වර්ග කිහිපයක මිල ඉහළ නැංවීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව, XtraMile ඩීසල් ලීටරයක මිල රුපියල් 551 සිට රුපියල් 590 දක්වා ඉහළ ගොස් ඇති අතර, ලංකා සූපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 572 සිට රුපියල් 600 දක්වා වැඩි කර තිබේ.

එමෙන්ම, Xtra Green ඩීසල් ලීටරයක මිලද රුපියල් 588 සිට රුපියල් 620 දක්වා ඉහළ දමා ඇති බව වාර්තා වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button