
උණුසුම් පුවත්
හිටපු ඇමති අකිල විරාජ් අත්අඩංගුවට
අල්ලස් කොමිසම සිදුකරන විමර්ශනයකට අදාළව අකිල විරාජ් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (05) උදෑසන අල්ලස් කොමිසම වෙත පැමිණීමෙන් අනතුරුව එම කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගැනීමට හේතු වූ චෝදනා වන්නේ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක කාර්යාලයට සේවකයන් 04ක් බඳවා ගෙන ඔවුන් ඔහුගේ පුද්ගලික වැඩවලට යොදාගැනීම සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.



