ප්‍රධාන පුවත්

ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට

ඥානසාර හිමි ගිහි ඇඳුමින් සැරසී අද (06) කොළඹ මහාධිකරණයට රැගෙනවිත් තිබේ.

සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර ඇත.

කොළඹ මහාධිකරණය විසින් නිකුත් කර ඇති වරෙන්තුවකට අදාළව ඥානසාර හිමියන් අධිකරණයට රැගෙනවිත් තිබෙන අතර, මෙහිදී උන්වහන්සේ ගිහි ඇඳුමින් පැමිණීම විශේෂත්වයකි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button