
උණුසුම් පුවත්
චන්දිම වීරක්කොඩි අල්ලස් කොමිසමට කැඳවයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා අල්ලස් කොමිසම හමුවට පැමිණ තිබේ.
සිදුවෙමින් පවතින විමර්ශනයකට අදාළව සාක්ෂි ලබාදීම සඳහා ඒ මහතා මෙලෙස අල්ලස් කොමිසම වෙත පැමිණ ඇති බව වාර්තා වේ.



