
උණුසුම් පුවත්
ඥානසාර හිමිගේ සිරදඬුවම ක්‍රියාත්මක කිරීමට නීතිපතිගෙන් මෝසමක්
පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට නියම කර ඇති ඥානසාර හිමිගේ සිරදඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් අභියාචනාධිකරණය හමුවේ මෝසමක් ගොනු කර තිබේ.
ජනාධිපති සමාව අහෝසි කිරීමෙන් අනතුරුව ඥානසාර හිමියන්ට එරෙහිව පවතින සිරදඬුවම ක්‍රියාත්මක කිරීමට අදාළ නියෝගයක් ලබාදෙන ලෙස එම මෝසම මඟින් ඉල්ලා ඇත.
අදාළ මෝසම අද (29) අභියාචනාධිකරණය හමුවේ කැඳවා තිබේ.



