උණුසුම් පුවත්

තිරිඟු පිටි කිලෝවක මිල යලි ඉහළට

තිරිඟු පිටි කිලෝවක මිල නැවත ඉහළට දැමීමට අදාළ සමාගම් තීරණය කර තිබේ. ඒ අනුව මෙම මිල සංශෝධනය වහාම ක්‍රියාත්මක වන පරිදි සිදු කිරීමට නියමිතය.

නව මිල සංශෝධනය යටතේ තිරිඟු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 13කින් ඉහළ යනු ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button