උණුසුම් පුවත්

වාද්දූව – මොරන්තුඩුව මාර්ගයේ බස් දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරක්

වාද්දූව – මොරන්තුඩුව ප්‍රධාන මාර්ගයේ මැලෑගම ප්‍රදේශයේදී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

අනතුර හේතුවෙන් එම ප්‍රදේශයේ රථවාහන ගමනාගමනයට බාධා ඇතිව තිබෙන අතර, සිද්ධිය පිළිබඳ වැඩිදුර විස්තර ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් පවතී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button