ව්‍යාපාරික

ඩොලරය රු. 354 ඉක්මවයි

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (21) දිනයේදී තවදුරටත් පසුබෑමක් පෙන්නුම් කර තිබේ.

ඒ අනුව, අද දිනයේ අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 354.03ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ගැණුම් මිල රුපියල් 342.63ක් ලෙස සටහන් වී ඇත.

වාර්තා වන ආකාරයට, 2023 වසරේ මාර්තු 02 වැනිදායින් පසු ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව වාර්තා කළ අවම අගය මෙය වෙයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button