කාලගුණය
ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ විවිධ ප්‍රදේශවල පවතින සහ බලාපොරොත්තු වන කාලගුණ තත්ත්වයන් පිළිබඳ වාර්තා මෙහි අන්තර්ගත වේ. වර්ෂාධික පළාත්වල තත්ත්වය, උෂ්ණත්වය, සුළංවේගය, ගිගුරුම් සහිත වැසි, වියළි කාලය, සහ príවර්තන කාලගුණික තත්වයන් සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු මෙය සපයයි.
ඔබේ දිනපතා වැඩසටහන් සහ ගමන් සදහා නිවැරදි මාර්ගෝපදේශයක් ලෙ
-
අදත් ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
අද (29) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට විටින් විට වැසි හෝ ගිගුරුම්…
Read More » -
ඉදිරි වසර 5 තුළ ලෝක උෂ්ණත්වය තවත් ඉහළට
ඉදිරි වසර පහක කාලය තුළ ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය වාර්තාගත ඉහළ මට්ටම් කරා ළඟාවිය හැකි බව එක්සත් ජාතීන්ගේ කාලගුණ විද්‍යා සංවිධානය…
Read More » -
ප්‍රදේශ කිහිපයකට අදත් තද වැසි
දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව…
Read More » -
ප්‍රදේශ රැසකට තද වැසි සහ සුළං අනතුරු ඇඟවීමක්
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින පුරා සක්‍රීයව පැවතීම හේතුවෙන් අද දිනයේ ද නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වය තවදුරටත් ඉහළ යනු…
Read More » -
අදත් ප්‍රදේශ රැසකට තද වැසි අනතුරු ඇඟවීමක්
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින පුරා ක්‍රමයෙන් සක්‍රීය වෙමින් පවතින බැවින්, ඉදිරි දින කිහිපය තුළ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වය…
Read More » -
නිරිත දිග පළාත්වලට වැසි සහ තද සුළං අවදානමක්
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින පුරා ක්‍රමයෙන් සක්‍රීය වෙමින් පවතින බැවින් ඉදිරි දින කිහිපය තුළ නිරිත දිග ප්‍රදේශවල වැසි ප්‍රමාණය…
Read More » -
නායයෑම් අවදානම් නිවේදන යළිත් යාවත්කාලීනයි
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) කටයුතු කර තිබේ. එම සංවිධානය…
Read More » -
අදත් ප්‍රදේශ රැසකට වැසි
අද දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත…
Read More » -
අදත් ප්‍රදේශ රැසකට තද වැසි අනතුරු ඇඟවීම්
අද දිනයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර…
Read More » -
දිස්ත්‍රික්ක 2කට රතු නායයෑම් අනතුරු ඇඟවීම
පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් නායයෑම් අවදානම් පිළිබඳ යාවත්කාලීන නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) කටයුතු කර තිබේ. අද…
Read More »