
ප්රධාන පුවත්
මට්ටක්කුලිය රිය අනතුරක් දෙදෙනෙකු මරුට – තවත් පිරිසකට තුවාල
මට්ටක්කුලිය රිය අනතුරක් දෙදෙනෙකු මරුට
මට්ටක්කුලිය ප්රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබේ.
තුවාල ලැබූවන් ප්රතිකාර සඳහා රෝහල්ගත කර ඇති අතර, අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මට්ටක්කුලිය පොලීසිය විසින් සිදුකරනු ලබයි.







