කාලගුණය
ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ විවිධ ප්‍රදේශවල පවතින සහ බලාපොරොත්තු වන කාලගුණ තත්ත්වයන් පිළිබඳ වාර්තා මෙහි අන්තර්ගත වේ. වර්ෂාධික පළාත්වල තත්ත්වය, උෂ්ණත්වය, සුළංවේගය, ගිගුරුම් සහිත වැසි, වියළි කාලය, සහ príවර්තන කාලගුණික තත්වයන් සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු මෙය සපයයි.
ඔබේ දිනපතා වැඩසටහන් සහ ගමන් සදහා නිවැරදි මාර්ගෝපදේශයක් ලෙ
-
ප්‍රදේශ රැසකට අද ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටද අද දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත…
Read More » -
පොළොන්නරුවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37 ඉක්මවයි
අද (21) දිනයේ ශ්‍රී ලංකාවේ වාර්තා වූ ඉහළම උෂ්ණත්වය පොළොන්නරුව ප්‍රදේශයෙන් සටහන් වී තිබේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පොළොන්නරුව කාලගුණ…
Read More » -
අදත් ප්‍රදේශ රැසකට වැසි | Weather Update Sri Lanka
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල ද අද (21) දිනය තුළ වැසි වාර කිහිපයක්…
Read More » -
අදත් ප්‍රදේශ රැසකට වැසි
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද (20) දිනයේ වැසි තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව…
Read More » -
අදත් ප්‍රදේශ රැසකට වැසි සහ ගිගුරුම් සහිත කාලගුණයක්
අද (19) දිනයේ බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම්…
Read More » -
සවස 2න් පසු ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වලට අද දිනය තුළ වැසි වාර කිහිපයක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම ගාල්ල, මාතර,…
Read More » -
සවස 2න් පසු ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
අද දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි…
Read More » -
අද පස්වරුවේ ප්‍රදේශ රැසකට වැසි
දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද දිනයේ වැසි තත්ත්වයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ…
Read More » -
එල්නිනෝ බලපෑමෙන් වැසි රටාවේ වෙනසක් ගැන අනතුරු ඇඟවීමක්
ශ්‍රී ලංකාවට බලපාමින් පවතින එල්නිනෝ දේශගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරි මාස කිහිපයේදී වර්ෂාපතන රටාවේ සැලකිය යුතු වෙනස්කම් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා…
Read More » -
දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් ගිගුරුම් සහිත වැසි
අද (14) දිනයේදී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටද විටින් විට වැසි හෝ ගිගුරුම්…
Read More »