කාලගුණය
ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ විවිධ ප්‍රදේශවල පවතින සහ බලාපොරොත්තු වන කාලගුණ තත්ත්වයන් පිළිබඳ වාර්තා මෙහි අන්තර්ගත වේ. වර්ෂාධික පළාත්වල තත්ත්වය, උෂ්ණත්වය, සුළංවේගය, ගිගුරුම් සහිත වැසි, වියළි කාලය, සහ príවර්තන කාලගුණික තත්වයන් සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු මෙය සපයයි.
ඔබේ දිනපතා වැඩසටහන් සහ ගමන් සදහා නිවැරදි මාර්ගෝපදේශයක් ලෙ
-
අද කාලගුණ අනාවැකිය: ප්‍රදේශ රැසකට වැසි
2026 අගෝස්තු 30 දින උදෑසන 5.30ට නිකුත් කළ අද කාලගුණ අනාවැකිය අනුව සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත්…
Read More » -
කාලගුණ අනාවැකිය – පළාත් කිහිපයකට අදත් වැසි
අද කාලගුණ අනාවැකිය (29) දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇතිවිය…
Read More » -
අද කාලගුණය ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි
අද කාලගුණ අනාවැකියට අනූව බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලට අද (28) විටින් විට වැසි…
Read More » -
හිරු මුදුන් වීම ඇරඹේ-හෙට දහවල් සිට පරිස්සමෙන්
හිරු මුදුන් වීම හෙට (28) සිට සැප්තැම්බර් 7 වනදා දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහළින් සිදුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව…
Read More » -
ප්‍රදේශ කිහිපයකට මි.මී. 50 ඉක්මවූ වැසි
ප්‍රදේශ කිහිපයකට මි.මී. 50 ඉක්මවූ වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට…
Read More » -
අදත් ප්‍රදේශ රැසකට මි.මී. 75ට වැඩි වැසි
අද (26) දිනයේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මි.මී. 75ට වැඩි වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර, සබරගමුව…
Read More » -
මි.මී. 75 ඉක්මවූ තද වැසි ගැන අනතුරු ඇඟවීමක්
ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින්…
Read More » -
වියළි කාලගුණය හේතුවෙන් අක්කර 8,000කට හානි
පවතින වියළි කාලගුණය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක වගා බිම්වලට දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, මේ වනවිට අක්කර 8,000කට ආසන්න…
Read More » -
අද ( 24 ) පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අද (24)…
Read More » -
වැසි තත්ත්වය 25 වැනිදා සිට වැඩිවෙයි – ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීමක්
වැසි තත්ත්වය 25 වැනිදා සිට වැඩිවෙයි එළැඹෙන 25 වැනිදා සිට නිරිතදිග ප්‍රදේශ ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක වැසි තත්ත්වය තරමක් වැඩිවිය…
Read More »