කාලගුණය
ශ්‍රී ලංකාවේ සහ ලෝකයේ විවිධ ප්‍රදේශවල පවතින සහ බලාපොරොත්තු වන කාලගුණ තත්ත්වයන් පිළිබඳ වාර්තා මෙහි අන්තර්ගත වේ. වර්ෂාධික පළාත්වල තත්ත්වය, උෂ්ණත්වය, සුළංවේගය, ගිගුරුම් සහිත වැසි, වියළි කාලය, සහ príවර්තන කාලගුණික තත්වයන් සම්බන්ධයෙන් යාවත්කාලීන තොරතුරු මෙය සපයයි.
ඔබේ දිනපතා වැඩසටහන් සහ ගමන් සදහා නිවැරදි මාර්ගෝපදේශයක් ලෙ
-
ප්‍රදේශ කිහිපයකට තද වැසි අනෙක් ප්‍රදේශ වලට හිරු මුදුන් වෙයි
ප්‍රදේශ කිහිපයකට තද වැසි – අද ප්‍රදේශ රැසකට හිරු මුදුන් වෙයි ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල මෙන්ම පොළොන්නරුව සහ මුලතිව්…
Read More » -
වියළි කාලගුණයෙන් ලක්ෂයකට වැඩි පිරිසක් පීඩාවට
වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 7ක පුද්ගලයින් 115,534 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි. එල් නිනෝ…
Read More » -
අද පළාත් කිහිපයකට තද වැසි – මි.මී. 75 ඉක්මවූ වැසි ඇතිවිය හැක
දිවයිනේ පළාත් කිහිපයකට අද (5) පස්වරුවේ තද වැසි සහ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව…
Read More » -
අද කාලගුණ අනාවැකිය – අදත් පළාත් කිහිපයකට වැසි
2026 අගෝස්තු 30 වැනිදා උදෑසන 5.30ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව, දිවයිනේ පළාත් කිහිපයකට අද දිනයේදී වැසි ඇතිවිය හැකි බව…
Read More » -
තද සුළං ගැන අවවාදාත්මක නිවේදනයක් – මුහුද රළු වෙයි
තද සුළං සහ රළු මුහුදු තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින්…
Read More » -
ගිගුරුම් සහිත වැසි ගැන කාලගුණයෙන් දැනුම්දීමක්
අදත් හවසට ගිගුරුම් සහිත වැසි අද (03) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක්…
Read More » -
අදත් තැනින් තැන ගිගුරුම් සහිත වැසි
ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ රැසකට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින බව…
Read More » -
වියළි කාලගුණයෙන් 88,068ක් පීඩාවට
වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 6ක 88,068ක් පීඩාවට වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 6ක පවුල් 27,475කට අයත් පුද්ගලයින් 88,068 දෙනෙකු මේ වනවිට…
Read More » -
අද කාලගුණ තත්ත්වය: පළාත් කිහිපයකට වැසි
අද කාලගුණ තත්ත්වය; ප්‍රදේශ රැසකට තද සුළං බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට අද (01)…
Read More » -
අද පස්වරුවේ වැසි
අද පස්වරුවේ වැසි බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට ඇති විය හැකි බව කාලගුණ විද්‍යා…
Read More »