අද විශේෂ
අද විශේෂ සිදුවීම්, පුවත්, සහ සන්සුන් නොවන තොරතුරු ඔබට මෙහි! ලංකාවේ අද දිනට අදාළව වැදගත්ම දේවල් පිළිබඳව දැන්ම දැනගන්න
-
නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානියා ලෙස නිලන්ත ප්‍රේමරත්න වැඩ භාරගනී
ශ්‍රී ලංකා යුද හමුදාවේ 69 වන මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත්කළ මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා අද (01) සිය නව…
Read More » -
ජාත්‍යන්තර දුම්වැටි හා මත් විරෝධී දිනය අද
ජාත්‍යන්තර දුම්වැටි හා මත් විරෝධී දිනය අද (31) දිනට යෙදී තිබේ. මෙවර ලෝක දුම්කොළ නිවාරණ දිනය සඳහා තේමාව ලෙස නම්…
Read More » -
වර්තමාන අර්බුද හමුවේ සම්බුද්ධ දේශනාවේ ආලෝකය වැදගත් – මහානායක හිමිවරු
ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලා වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් නිකුත් කළ ආශිර්වාද පණිවුඩයේදී වර්තමාන ගෝලීය අර්බුදකාරී වාතාවරණය තුළ සම්බුද්ධ දේශනාවේ…
Read More » -
නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරයට නිලන්ත ප්‍රේමරත්න
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 69 වැනි මාණ්ඩලික ප්‍රධානීවරයා ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පත්කර තිබේ.…
Read More » -
වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි
අද (30) වෙසක් පුර පසළොස්වක පොහොය දිනයයි. බෞද්ධ ජනතාවට අතිශය පූජනීය දිනයක් වන වෙසක් පොහොය, බුදුරජාණන් වහන්සේගේ උපත, සම්බුද්ධත්වය සහ…
Read More » -
වත්තල ප්‍රදේශයේ සොරකමක් සම්බන්ධයෙන් මහජන සහය පතයි
වත්තල ප්‍රදේශයේ සිදුවූ සොරකමක් සම්බන්ධයෙන් CCTV දර්ශනවල සටහන් වූ මෙම පුද්ගලයා සොයා වත්තල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. අදාළ…
Read More » -
හජ් උත්සවයට දිවයින පුරා විශේෂ ආරක්ෂාව
ලොව පුරා මුස්ලිම් ජනතාවගේ මහත් භක්තියෙන් සමරනු ලබන හජ් උත්සවය අද (28) දිනට යෙදී තිබේ. ඉස්ලාමීය දින දර්ශනයේ දුල් හජ්…
Read More » -
ජනපති ප්‍රධානත්වයෙන් රාජ්‍ය වෙසක් උත්සවය අද ඇරඹේ
ශ්‍රී සම්බුදු තෙමගුල නිමිත්තෙන් අද (27) සිට ජුනි 02 දක්වා වෙසක් සතියක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. සමස්ත ලංකා ශාසනාරක්ෂක…
Read More » -
ත්‍රස්තවාදය අවසන් කර ශ්‍රී ලංකාවට සාමය ගෙනා යුධ ජයග්‍රහණයට වසර 17යි
දශක තුනකට අධික කාලයක් ශ්‍රී ලංකාව බිය, අහිමිවීම් සහ අස්ථාවරත්වය අතරට තල්ලු කළ ත්රස්තවාදයේ අවසානය සනිටුහන් කළ දිනයක් ලෙස 2009…
Read More » -
බුත්තල දෙමළිය වැව පිටාර ගලයි
බුත්තල ප්‍රදේශයට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් දෙමළිය වැව පිටාර ගැලීමක් වාර්තා වී තිබේ. එම තත්ත්වය හේතුවෙන් බුත්තල ප්‍රදේශයේ…
Read More »