අද විශේෂ

වත්තල ප්‍රදේශයේ සොරකමක් සම්බන්ධයෙන් මහජන සහය පතයි

වත්තල ප්‍රදේශයේ සිදුවූ සොරකමක් සම්බන්ධයෙන් CCTV දර්ශනවල සටහන් වූ මෙම පුද්ගලයා සොයා වත්තල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

 

අදාළ පුද්ගලයා පිළිබඳ කිසියම් තොරතුරක් දන්නේ නම්, වහාම වත්තල පොලීසිය දැනුවත් කරන ලෙස මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button