ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්‍රවර්ගය මෙයයි.
-
පාරිසරික පැමිණිලි සඳහා නව WhatsApp අංකයක්
පාරිසරික ගැටලු සහ හානි සම්බන්ධ තොරතුරු මහජනතාවගෙන් සෘජුවම ලබාගැනීම සඳහා පරිසර අමාත්‍යාංශය හඳුන්වා දුන් නව WhatsApp සේවාව අද (26) සිට…
Read More » -
දින 3ක් සූර්ය පැනල අක්‍රිය කරන්නැයි දැනුම්දීමක්
විදුලි පද්ධතියේ ස්ථායීතාව ආරක්ෂා කිරීමේ අරමුණින් හෙට (27) සිට 29 වැනිදා දක්වා වහල මත සවිකර ඇති ඒකක 300ට වැඩි සූර්ය…
Read More » -
භාණ්ඩ නොගෙන ඩොලර් බිලියන 190ක් රටින් පිට කළ ජාවාරම
භාණ්ඩ ආනයනය කරන බව පෙන්වමින් මෙරට ලියාපදිංචි සමාගම් 89ක් හරහා රුපියල් බිලියන 190කට අධික මුදලක් අමෙරිකානු ඩොලර් ලෙස විදේශයට යවා…
Read More » -
මාතර බස් අනතුරින් 40ක් රෝහලට
මාතර – තංගල්ල ප්‍රධාන මාර්ගයේ තලල්ල වජිරවංශ මාවත ආසන්නයේ අද (26) උදෑසන සිදුවූ පෞද්ගලික බස් රථ දෙකක මුහුණට මුහුණ ගැටීමෙන්…
Read More » -
මැලේසියාවෙන් පිටුවහල් කළ “මාටියා” කටුනායකදී අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු බවට සැක කෙරෙන බෝඹුවල දේවගේ සුරංග සංජීව කරුණාරත්න නොහොත් “මාටියා” කටුනායක…
Read More » -
අපරාධවලට එරෙහිව ජනපතිගෙන් දැඩි අනතුරු ඇඟවීමක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (25) පාර්ලිමේන්තුවට පැමිණ, විස මත්ද්‍රව්‍ය තුරන් කිරීම සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම පිළිබඳ විවාදයට එක්වෙමින්…
Read More » -
බස් ගාස්තු 15% ඉක්මවා ඉහළ යා හැකි බවට ඉඟියක්
එළඹෙන ජූලි 1 වැනිදා සිට ක්‍රියාත්මක වන වාර්ෂික බස් ගාස්තු සංශෝධනය සඳහා ඉල්ලීමක් ජාතික ගමනාගමන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර…
Read More » -
ගෝඨාභයගේ පෙත්සම ජූලි 6 දක්වා කල්යයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළ විමර්ශන සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කළ…
Read More » -
16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට
වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය නියාමනය කිරීම අරමුණු කරගත් පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ජනාධිපති නීතිඥ සහ පාර්ලිමේන්තු…
Read More » -
2026 අපනයන ආදායම ඩොලර් බිලියන 7.3 ඉක්මවයි
2026 වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවේ සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 7,393.39ක් දක්වා ඉහළ ගොස්…
Read More »