ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්‍රවර්ගය මෙයයි.
-
සාමවිනිසුරුවන්ට සජිත්ගෙන් සැර පණිවිඩයක්
දේශපාලඥයන් මෙන්ම සාමවිනිසුරුවන්ද ජනතා විශ්වාසය රැකෙන අයුරින් ස්වයං නියාමනයකට යටත්ව, ආචාරධර්ම පිළිපදිමින් සිය රාජකාරි ඉටු කළ යුතු බව විපක්ෂ නායක…
Read More » -
රාජ්‍ය ව්‍යවසායන් කිහිපයක් තවමත් ඉහළ මූල්‍ය අවදානම් මට්ටමේ
රජය සතු ව්‍යවසායන් පිළිබඳ සිදු කළ මූල්‍ය අවදානම් විශ්ලේෂණයට අනුව ආයතන කිහිපයක් තවදුරටත් ඉහළ මූල්‍ය අවදානම් මට්ටමක පවතින බව 2027…
Read More » -
හෘදයාබාධයකින් සුරේෂ් සලේ රෝහල්ගත
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන සුරේෂ් සලේ මහතා හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර…
Read More » -
පොසොන් දන්සල්වල ප්ලාස්ටික් භාවිතයෙන් වළකින්නැයි ඉල්ලීමක්
පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා සංවිධානය කෙරෙන දන්සල්වලදී ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතය හැකිතාක් අවම කරන ලෙස ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය…
Read More » -
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරය කොළඹදී සමරයි
චීන කොමියුනිස්ට් පක්ෂයේ 105 වැනි සංවත්සරය ඊයේ (26) කොළඹදී විශේෂ උත්සවයකින් සමරනු ලැබීය. මෙම උත්සවය චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය…
Read More » -
විදෙස් රැකියා මුවාවෙන් ලක්ෂ 20ක වංචාවක් – කාන්තාවක් අත්අඩංගුවට
විදෙස් රටවල රැකියා ලබාදෙන බවට පොරොන්දු වී පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 20ක මුදලක් වංචා කළ බව කියන කාන්තාවක් හොරණ විශේෂ අපරාධ…
Read More » -
ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් අත්අඩංගුවට
සංවිධානාත්මක අපරාධකරුවෙකුට ශ්‍රී ලංකාවෙන් පලායාම සඳහා වෙනත් පුද්ගලයෙකුගේ නම භාවිත කරමින් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට චෝදනා ලැබූ…
Read More » -
‘රටම එකට’ මෙහෙයුමෙන් අත්අඩංගුවට ගත් පිරිස 214,333 දක්වා ඉහළට
මත්ද්‍රව්‍ය ජාවාරම මැඩපැවැත්වීමේ අරමුණින් ක්‍රියාත්මක වන “රටම එකට” ජාතික මෙහෙයුම යටතේ මේ දක්වා සැකකරුවන් 214,333 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව…
Read More » -
ශ්‍රී ලංකාවෙන් 1132ක භට පිරිසක් UN සාමසාධක මෙහෙයුමට – ඉතිහාසගත විශාලතම කණ්ඩායම
එක්සත් ජාතීන්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකාවෙන් තවත් භටයින් 1132 දෙනෙකු විදේශ සේවයට යැවීමට නියමිත බව වාර්තා වේ. මෙම කණ්ඩායමට…
Read More » -
ඉන්ධන මිල අඩු කිරීම ගැන රජයෙන් ඉඟියක්
ඉදිරියේදී ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල පහළ යන ප්රවණතාවට අනුව එහි වාසිය ජනතාවට ලබාදීමට රජය අපේක්ෂා කරන බව මුදල් හා ක්‍රමසම්පාදන…
Read More »