ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්‍රවර්ගය මෙයයි.
-
සරණ ගුණවර්ධනගේ වසර 16ක සිරදඬුවමට එරෙහිව අභියාචනයක්
දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරු කරමින් තමන්ට නියම කළ බරපතළ වැඩසහිත වසර 16ක සිරදඬුවම සහ රුපියල් ලක්ෂ 18ක දඩ මුදල අවලංගු…
Read More » -
ආබාධ සහිත පුද්ගලයන්ට ප්‍රමුඛතා කාඩ්පතක් හඳුන්වා දෙයි
ආබාධ සහිත පුද්ගලයන්ට රාජ්‍ය ආයතනවලින් සේවා ලබාගැනීමේදී ප්‍රමුඛතාව ලබාදීම සඳහා විශේෂ ප්‍රමුඛතා කාඩ්පතක් හඳුන්වා දීමට තීරණය කර තිබේ. මෙම තීරණය…
Read More » -
ආබාධ සහිත පුද්ගලයන්ට ප්‍රමුඛතා කාඩ්පතක් හඳුන්වා දෙයි
ආබාධ සහිත පුද්ගලයන්ට රාජ්‍ය ආයතනවලින් සේවා ලබාගැනීමේදී ප්‍රමුඛතාව ලබාදීම සඳහා විශේෂ ප්‍රමුඛතා කාඩ්පතක් හඳුන්වා දීමට තීරණය කර තිබේ. මෙම තීරණය…
Read More » -
NLB හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා ඇප මත නිදහස්
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා මහත්මිය ඇප මත මුදා හැරීමට…
Read More » -
හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාවට පුද්ගලයෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්
හෙරොයින් ග්‍රෑම් 3.074ක ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටි බවට චෝදනා ලැබ වරදකරු වූ පුද්ගලයෙකුට අනුරාධපුර පළාත්බද මහාධිකරණය අද (30) ජීවිතාන්තය දක්වා…
Read More » -
වත්කම් හා බැරකම් ප්‍රකාශ භාරදීමේ අවසන් දිනය ජූලි 7 දක්වා දීර්ඝයි
තාක්ෂණික දෝෂ හේතුවෙන් මධ්‍යගත ඉලෙක්ට්‍රොනික පද්ධතියට ලියාපදිංචි වීම සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ රාජ්‍ය නිලධාරීන් සඳහා වත්කම් හා බැරකම් ප්‍රකාශ…
Read More » -
බස් ගාස්තුව ගැන ගැමුණුගෙන් දැඩි අනතුරු ඇඟවීම
වාර්ෂික බස් ගාස්තු සංශෝධනය හෙට (01) සිට ක්‍රියාත්මක වීමට නියමිත පසුබිමක, ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් මිල පහළ දැමීම…
Read More » -
දැඩි ආරක්ෂාව මැද පැමිනි පිල්ලෙයාන් යළි රිමාන්ඩ්
2008 වසරේ නැගෙනහිර පළාතේ ප්‍රදේශ කිහිපයක සිදුවූ මනුෂ්‍ය ඝාතන පහක් සම්බන්ධයෙන් විමර්ශනවලට අදාළව අත්අඩංගුවේ සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්…
Read More » -
වත්කම් බැරකම් ප්‍රකාශයට අද අවසන් දිනය – ජූලි 7 දක්වා සහන කාලයක්
වත්කම් හා බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම සඳහා ලබාදී තිබූ නිල කාලසීමාව අද (30) දිනයෙන් අවසන් වන බව අල්ලස් හෝ දූෂණ…
Read More » -
ඉන්දන වර්ග කිහිපයක මිල පහලට
ඊයේ (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන වර්ග කිහිපයක සිල්ලර මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව…
Read More »