ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්‍රවර්ගය මෙයයි.
-
රිජ්වේ ළමා රෝහලෙන් දෙමාපියන්ට විශේෂ දැනුම්දීමක්
රිජ්වේ ළමා රෝහල වෙත ප්‍රතිකාර සඳහා පැමිණෙන දරුවන්ගේ සංඛ්‍යාව ඩෙංගු වසංගත තත්ත්වය හේතුවෙන් ඉහළ ගොස් ඇති බැවින්, අවශ්‍ය ලියකියවිලි රැගෙන…
Read More » -
එජාපයෙන් පොලීසියට නීතිවිරෝධී වත්කම් නිවේදනය ගැන ඉල්ලීමක්
නීතිවිරෝධී වත්කම් නිවේදනය වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙස එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා පොලීසියෙන් ඉල්ලීමක් කර තිබේ. නීතිවිරෝධී ලෙස උපයාගත්…
Read More » -
බැසිල් රාජපක්ෂගේ වරෙන්තුව යළි දීර්ඝ කරයි
බැසිල් රාජපක්ෂගේ වරෙන්තුව යළි දීර්ඝ කිරීමට මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය අද (21) නියෝග කර තිබේ. මාතර, එළියකන්ද පාර, බ්‍රවුන්ස් හීල්…
Read More » -
එල්-නිනෝ තත්ත්වයට සූදානම් වීමට දෙවන සාකච්ඡාව
එල්-නිනෝ තත්ත්වය හමුවේ රට මුහුණ දිය හැකි දේශගුණික බලපෑම් අවම කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සහ…
Read More » -
දිට්වා ආපදා ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කිරීමට උපදෙස්
දිට්වා ආපදා ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය සහ පවතින බාධා සමාලෝචනය කිරීම සඳහා ‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්යසාධක බලකාය යටතේ ස්ථාපිත අනුකමිටුව…
Read More » -
දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමි වූ දරුවන්ට දීමනාව කඩිනම් කරන් ජනපතිගෙන් උපදෙස්
දිට්වා සුළි කුණාටුවෙන් මව්පියන් අහිමි වූ දරුවන්ට දීමනාව කඩිනමින් ලබාදීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක…
Read More » -
පළාත් සභා මැතිවරණයට කාන්තා නියෝජනය 33%ක් ඉල්ලයි
පළාත් සභා මැතිවරණයට කාන්තා නියෝජනය අවම වශයෙන් සියයට 33 දක්වා ඉහළ නැංවීම නව මැතිවරණ ක්‍රමවේදයට ඇතුළත් කළ යුතු බව පාර්ලිමේන්තු…
Read More » -
මානව හිමිකම් කොමිෂන් සභා පුරප්පාඩු සඳහා අයදුම්පත් භාරගැනීම ඇරඹේ
මානව හිමිකම් කොමිෂන් සභා පුරප්පාඩු සඳහා සුදුසු අපේක්ෂකයින්ගෙන් අයදුම්පත් කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා…
Read More » -
ජාතික පොලිස් කොමිෂන් සභා සාමාජික පුරප්පාඩු සඳහා අයදුම්පත් කැඳවයි
ජාතික පොලිස් කොමිෂන් සභා සාමාජික පුරප්පාඩු සඳහා සුදුසුකම් ලත් පුද්ගලයින්ගෙන් අයදුම්පත් කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව තීරණය කර තිබේ. දැනට පවතින…
Read More » -
ඉන්දු-ශ්‍රී ලංකා ද්විත්ව බදු ගිවිසුමට නව සංශෝධනයක්
ද්විත්ව බදු ගිවිසුම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ක්‍රියාත්මක ගිවිසුමට නව සංශෝධනයක් එක් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා…
Read More »