ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්‍රවර්ගය මෙයයි.
-
උසස් පෙළ විභාගය කල් දමන්නැයි ඉල්ලු පෙත්සම අධිකරණයෙන් ප්‍රතික්ෂේපයි
ලබන අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය මාස දෙකකින් කල් දමන ලෙස ඉල්ලා ගොනු කළ…
Read More » -
එල් -නිනෝ තත්ත්වය උග්‍ර වෙයි – ශ්‍රී ලංකාවට ප්‍රබල බලපෑම් ගැන අනතුරු ඇඟවීමක්
එල් -නිනෝ තත්ත්වය මේ වනවිට වේගයෙන් වර්ධනය වෙමින් පවතින අතර, එහි උච්චතම අවස්ථාව අපේක්ෂා කළ කාලයට පෙරම ළඟාවිය හැකි බවට…
Read More » -
FBC රුධිර පරීක්ෂණ ගාස්තුව වැඩිකළ රෝහලකට මිලියන 3ක දඩයක්
FBC රුධිර පරීක්ෂණ ගාස්තුව සඳහා නියම කර ඇති උපරිම මුදල ඉක්මවා මුදල් අය කළ බවට වරද පිළිගත් යාපනයේ පෞද්ගලික වෛද්‍ය…
Read More » -
ව්‍යාජ පොලිස් ඇමතුම් සහ මූල්‍ය වංචා පැමිණිලි කිරීමට දුරකථන අංක මෙන්න
ව්‍යාජ පොලිස් ඇමතුම් සහ පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට පැමිණිලි ඉදිරිපත් කළ…
Read More » -
දෙවුන්දර පෙරහර ආරක්ෂාව තර කෙරේ
දෙවුන්දර පෙරහර පැවැත්වීමට නියමිත පසුබිමක මාතර දෙවුන්දර ප්‍රදේශයේ උණුසුම් ආරක්ෂක තත්ත්වයක් මතුව ඇති අතර, අපරාධ කල්ලි නායකයින් දෙදෙනෙකු අතර පවතින…
Read More » -
කෝටි 5ක ජංගම දුරකථන තොගයක් වලානෙන් අල්ලයි
ජංගම දුරකථන තොගයක් වලානෙන් අල්ලයි යන මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත් ගබඩා කර තිබූ නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ…
Read More » -
යෝෂිත රාජපක්ෂ අභියාචනය හට නීතිපති විරෝධය
යෝෂිත රාජපක්ෂ අභියාචනය අද (22) ශ්‍රේෂ්ඨාධිකරණයේදී සලකා බැලූ අතර, එහිදී මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණයේ විභාග වන නඩුව…
Read More » -
2027 ධීවර අයවැය ගැන ජනපතිගෙන් උපදෙස්
2027 ධීවර අයවැය සකස් කිරීමේ කටයුතු සහ 2026 වසරේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක…
Read More » -
ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු නිකුත් කෙරේ
ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු නිකුත් කරමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අද (22) ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග…
Read More » -
වගා රක්ෂණය යටතේ අල හා එළවළු බෝග රැසකට ආවරණයක්
වගා රක්ෂණය යටතේ අල සහ එළවළු බෝග රැසක් සඳහා නව රක්ෂණ යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පියවර…
Read More »