ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්‍රවර්ගය මෙයයි.
-
බැසිල් රාජපක්ෂට රතු නිවේදනයක් ?
බැසිල් රාජපක්ෂට රතු නිවේදනයක් ලබාගැනීමට අධිකරණ නියෝගයක් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් අවභාවිත කළ බව කියන සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය බැසිල්…
Read More » -
සුරේෂ් සලේගේ පෙත්සමට අදාළ අතරමැදි පෙත්සම් පිළිබඳ තීරණය කල්යයි
හිටපු රාජ්‍ය බුද්ධි සේවා අධ්යක්ෂ සුරේෂ් සලේගේ පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර ඉල්ලා ගොනු කළ අතරමැදි පෙත්සම් සම්බන්ධයෙන් නියෝගය…
Read More » -
ප්‍රජා ශක්ති වැඩසටහනට නව ඩිජිටල් දත්ත පද්ධතියක්
ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්‍රජා ශක්ති වැඩසටහනට නව ඒකාබද්ධ ඩිජිටල් දත්ත පද්ධතියක් සකස් කිරීම පිළිබඳව රජයේ අවධානය…
Read More » -
ඥානසාර හිමි නිදහස ඉල්ලා පාගමන අද පස්වැනි දිනටත්
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා ආරම්භ කළ ඥානසාර හිමි නිදහස ඉල්ලා පාගමන අද (14) පස්වැනි දිනටත් ක්‍රියාත්මක…
Read More » -
සිරගත වන හිමිවරුන්ගේ චීවරය ගැන රජයෙන් තීරණයක්
සිරගත වන හිමිවරුන්ගේ චීවරය සම්බන්ධයෙන් තීරණය කිරීමේ වගකීම අදාළ නිකාය වෙත පැවරිය යුතු බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස…
Read More » -
භික්ෂූන්ගේ සිවුර ගැලවීමට ගිහියන්ට අයිතියක් නැහැ – සජිත්
භික්ෂූන්ගේ සිවුර ගැලවීමට ගිහියන්ට කිසිදු අයිතියක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි. භික්ෂූන් වහන්සේලාගේ චීවරයේ ගරුත්වය ආරක්ෂා…
Read More » -
ශිරන්ති රාජපක්ෂගේ සැත්කම ගැන අධිකරණයෙන් වාර්තාවක් කැඳවයි
ශිරන්ති රාජපක්ෂ මහත්මිය විවෘත හෘද සැත්කමකට භාජනය කරමින් සිටින බව ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා අද…
Read More » -
නාමල් සහ යෝෂිත රාජපක්ෂ අධිකරණයට
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (13) අධිකරණ කටයුතු සඳහා…
Read More » -
මහින්ද කහඳගම ඔක්තෝබර් 26 දක්වා රිමාන්ඩ්
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා ඔක්තෝබර් 26 වැනිදා දක්වා…
Read More » -
ඥානසාර හිමියන්ගේ චීවරය බලහත්කාරයෙන් ඉවත් කළ බවට ගම්මන්පිලගෙන් චෝදනාවක්
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය බන්ධනාගාරය තුළදී බලහත්කාරයෙන් ඉවත් කර ජම්පරයක් ඇන්දවීමට කටයුතු කර ඇති බවට පිවිතුරු හෙළ උරුමයේ නායක…
Read More »