ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්‍රවර්ගය මෙයයි.
-
ශ්‍රී ලංකා–තුර්කි ගුවන් සේවා ගිවිසුම සංශෝධනයට අත්සන් තබයි
ශ්‍රී ලංකා–තුර්කි ගුවන් සේවා ගිවිසුම සංශෝධනය කරමින් දෙරට අතර ගුවන් ප්‍රවාහන සබඳතා සහ සිවිල් ගුවන් සේවා ක්ෂේත්රයේ සහයෝගීතාව තවදුරටත් පුළුල්…
Read More » -
ඥානසාර හිමි නිදහස් කිරීම ගැන රජයේ ස්ථාවරය නලින්ද ජයතිස්ස කියයි
ඥානසාර හිමි නිදහස් කිරීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් මෙතෙක් රජයෙන් ඉල්ලීමක් ඉදිරිපත් කර නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද…
Read More » -
නාමල් රාජපක්ෂ ත්‍රිපුද්ගල මහාධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග
එයාර්බස් සිද්ධියට අදාළව රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ මස 28 වැනිදා කොළඹ ත්‍රිපුද්ගල ස්ථිර මහාධිකරණ විනිසුරු…
Read More » -
කජ්ජා ඝාතනයේ ප්‍රධාන සැකකාරිය ඩුබායි සිට මෙරටට
කජ්ජා ඝාතනයේ ප්‍රධාන සැකකාරිය ලෙස හඳුනාගෙන ඇති අචිනි නොහොත් අනෝෂා ලක්මාලි නමැති කාන්තාව ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු අද (27)…
Read More » -
කාලගුණ රතු නිවේදනයක්: නාවික සහ ධීවර කටයුතුවලින් වළකින්න
කාලගුණ රතු නිවේදනයක් නිකුත් කරමින් බෙංගාල බොක්ක ආශ්රිත මුහුදු ප්‍රදේශවල සහ ශ්‍රී ලංකාව වටා ඇති ගැඹුරු හා නොගැඹුරු මුහුදු…
Read More » -
නවුෆර් මවුලවිට සහ සාදික්ට වසර 12 බැගින් සිරදඬුවම් නියම වෙයි
නවුෆර් මවුලවිට සහ සාදික්ට වසර 12 බැගින් සිරදඬුවම් නියම වෙයි නවුෆර් මවුලවිට සහ මොහොමඩ් ඊබ්‍රාහිම් සාදික්ට වසර 12 බැගින් බරපතළ…
Read More » -
රනිල්ගේ පොදු සමාව බලශූන්යයි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
රනිල්ගේ පොදු සමාව බලශූන්යයි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නඩත්තු මුදල් ගෙවීම පැහැර හැරීමේ වරදට සිරගතව…
Read More » -
හැටන් බස් රථ දෙකක් මතට පස් කන්දක් කඩා වැටෙයි
හැටන් බස් රථ දෙකක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එම බස් රථ දෙකට අලාභහානි සිදුව තිබේ. හැටන් ප්‍රදේශයට ඇදහැලෙන…
Read More »

