ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්‍රවර්ගය මෙයයි.
-
අරපිරිමැස්මෙන් ඉන්ධන පරිභෝජනය කරන්න- චතුරංග අබේසිංහ
උද්ගතව ඇති අර්බුදය හමුවේ ජනතාව අරපිරිමැස්මෙන් යුතුව ඉන්ධන පරිභෝජනය කරන්නේ නම් QR ක්‍රමවේදයක් අවශ්‍ය නොවන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන…
Read More » -
පාස්කු දින ප්‍රහාරයේ මහමොළකරු හෙලි කරනවා – උදය ගම්මන්පිල
මෙරට සිවිල් පුරවැසියන් ඉලක්ක කරගනිමින් වසර 7ට පමණ පෙර කාලයේ එල්ලවුණු ම්ලේච්ඡ පාස්කු දින ප්‍රහාරය වර්තමානයේ විවිද නායකයින් විවිද දේශපාලන…
Read More » -
ඩීසල් 18,MT සහ පෙට්‍රල් 17,MT රැගත් ඉන්ධන නෞකාවක් අද දිවයිනට-මයුර නෙත්තිකුමාරගේ
අද (16) උදෑසන වන විට තවත් ඉන්ධන නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්යක්ෂ…
Read More » -
මන්නාරමේදී මුදල් විශුද්ධීකරණ චෝදනා මත 66 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට
මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ සැකකාරියක් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කළේ, ඊයේ (15)…
Read More » -
කොටදෙණියාවේ හෙරොයින් ග්‍රෑම් 225ක් සහ අයිස් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට
කොටදෙණියාව ප්‍රදේශයේ සිදු කළ පොලිස් වැටලීමකදී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය සඳහන් කළේ, කොටදෙණියාව හපුවලාන…
Read More » -
සිවිල් වැසියනට එල්ලවන සෑම ප්‍රහාරයක්ම හෙලා දකිනවා – ශ්‍රී ලංකා රජය
මැදපෙරදිග සාමාන්‍ය ජනතාව පීඩනයට පත්කරමින් සිදුවෙමින් පවතින ලෙයින් වියරු වූ යුදමය තත්වයෙන් සිවිල් වැසියනට සහ සිවිල් වැසියන්ගේ යටිතල පහසුකම්වලට එරෙහි…
Read More » -
ඉන්දන සලාකය ප්‍රමාණවත් නැ – GMOA
පවතින තත්වය හමුවේ මෙරට රජවවිසින් අද ( 15 ) දින සිට ඉන්දන ලබාගැනීම සඳහා QR ක්‍රමවේදයක් හදුන්වා දුන්නද එමගින් ලබාදෙන…
Read More » -
ප්රචාරයට පෙර සත්‍ය දැනගන්න – අග්‍රාමාත්‍ය වරිය
වර්තමානයේ අප මුහුණදෙන ඉමහත් ශෝචනීය කරුනක් නම් ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් තම උන්නතිය උදෙසා ඔවුනට රිසිසේ ඇතැම් පුවත් විකෘති කර…
Read More » -
රාජ්‍යය සේවක ස්ථානමාරු සියල්ල අප්‍රේල් 02 සිට බලාත්මකයි
2026 වසරට අදාලව රාජ්‍ය සේවකයින් සඳහා නිකුත් කර ඇති සියලුම වාර්ෂික ස්ථානමාරු නියෝග 2026 අප්‍රේල් මස 02 වනදා සිට ක්‍රියාත්මක…
Read More » -
විජිත හේරත් සමඟ ඉරාන විදේශ අමාත්‍යවරයාගේ දුරකථන සංවාදයක්
ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය Vijitha Herath මහතා සහ ඉරානයේ විදේශ කටයුතු අමාත්‍ය Seyed Abbas Araghchi අතර දුරකථන සංවාදයක් ඊයේ (13)…
Read More »