ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්‍රවර්ගය මෙයයි.
-
පාකිස්තාන මහ කොමසාරිස් මෙරට ආරක්ෂක ලේකම් හමුවේ
ශ්‍රී ලංකාවේ රාජකාරී ආරම්භ කළ පාකිස්තාන ඉස්ලාමීය ජනරජයේ මහ කොමසාරිස් මේජර් ජෙනරාල් නයියර් නසීර් මහතා සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස්…
Read More » -
දියණිය අපයෝජන සිද්ධිය වසන් කළ මව රිමාන්ඩ්
සිය අනියම් සැමියා විසින් දියණිය අපයෝජනයට ලක් කළ බව වසන් කරමින් ඊට ආධාර අනුබල ලබාදුන් බවට චෝදනා ලැබූ මවක් ලබන…
Read More » -
ග්‍රයින්ඩරයේ අනතුරින් පුද්ගලයෙකු මරුට
මාවිල්මඩ ප්‍රදේශයේ නිවසක ආරක්ෂක වැටක් අලුත්වැඩියා කරමින් සිටි පුද්ගලයෙකු ග්‍රයින්ඩරයකට ගෙල කැපී ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය සඳහන් කළේ, ඊයේ (05)…
Read More » -
චාමරගේ විදෙස් ගමන් තහනම ගැන අල්ලස් කොමිසමට අධිකරණ නියෝගයක්
දූෂණ චෝදනා සම්බන්ධයෙන් විදේශ ගමන් තහනමකට ලක්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාගේ එම තහනම තාවකාලිකව ඉවත් කිරීමේ ඉල්ලීම…
Read More » -
නව කැබිනට් තීරණ මෙන්න
කැබිනට් මාධ්‍ය හමුව මේ වන විට පැවැත්වෙමින් තිබේ. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මාධ්‍ය හමුව ආරම්භ…
Read More » -
දෙමටගොඩ චමින්දගෙන් ප්‍රකාශ ගන්න අධිකරණ අවසර
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට වැලිසර අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින චමින්ද රවී ජයනාත් නොහොත්…
Read More » -
සී.ජෝසප් විජේ මහතාට සුබ පැතුම්-නාමල් රාජපක්ෂ
පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා තමිල්නාඩු මැතිවරණයෙන් ජයගත් තලපති විජේට සිය සුබාශිංසන එක් කර…
Read More » -
කපිල චන්ද්‍රසේන ඇප මත නිදහස්
ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාවට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර…
Read More » -
අකුණුසැරින් ලාහුගල පුද්ගලයෙක් ජීවිතක්ෂයට
පොතුවිල්, ලාහුගල ප්‍රදේශයේදී අකුණුසැර වැදීමෙන් 54 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. මියගිය පුද්ගලයා ලාහුගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්ය.…
Read More » -
ජූලි 1ට පෙර සියලු පෙරපාසල් ලියාපදිංචිය අනිවාර්යවේ
මේ වසරේ ජූලි 1 වැනිදාට පෙර දිවයින පුරා ක්‍රියාත්මක වන සියලු පෙරපාසල් අනිවාර්යයෙන්ම ලියාපදිංචි කළ යුතු බව කාන්තා හා ළමා…
Read More »