ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත්ලංකාවේ සහ ලෝකයේ සිටින ඔබට වහාම දැනගත යුතු වැදගත්ම පුවත්, හදිසි සිදුවීම් සහ විශේෂ වාර්තා මෙහි අන්තර්ගත වේ. දේශපාලනය, ආර්ථිකය, ආරක්ෂාව, සමාජය සහ ජාත්‍යන්තර සිදුවීම් පිළිබඳ හදිසි වාර්තා ඔබට වේගයෙන් හා නිවැරදිව ලබාදෙයි.
තත්කාලීන පුවත් හා වැදගත් සිදුවීම් දැන ගැනීම සඳහා ඔබේ විශ්වාසනීයම ප්‍රවර්ගය මෙයයි.
-
කුරුණෑගල නි. නගරාධිපති අල්ලස් චෝදනාවෙන් පක්ෂ සාමාජිකත්වය අත්හිටුවේ
අල්ලස් ලබාගැනීමේ චෝදනාවක් මත අත්අඩංගුවට පත් කුරුණෑගල මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති අෂාර්ඩීන් මොයිනුදීන් මහතාගේ පක්ෂ සාමාජිකත්වය වහාම බලපැවැත්වෙන පරිදි අත්හිටුවීමට…
Read More » -
අගමැතිනිය – වියට්නාම ජනපති ද්වීපාර්ශ්වික සාකච්ඡා
ශ්‍රී ලංකාවේ නිල රාජ්‍ය සංචාරයක නිරත වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති ටෝ ලාම් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර ද්වීපාර්ශ්වික…
Read More » -
ඒකලදී ඉදිකිරීම් අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානය විවෘතයි
ඉදිකිරීම් සහ ගොඩනැගිලි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා පිහිටුවන ලද නව ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක් අද (08) පෙරවරුවේ ඒකල කාර්මික ජනපදයේදී ජනතා අයිතියට පත්…
Read More » -
කපිල චන්ද්‍රසේනට ඇප ලබාදීම හා ඇපකරුවන් ගැන විමර්ශනයක් ඉල්ලයි
ශ්‍රීලන්කන් හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා සම්බන්ධයෙන් පැවති නීතිමය තත්ත්වය හා ඔහුට ඇප ලබාදීම පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන…
Read More » -
ශ්‍රී ලංකා – වියට්නාම විද්‍යා සහ තාක්ෂණ ගිවිසුමක්
ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත්රවල සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් දෙරට අතර පළමු අවබෝධතා ගිවිසුමකට අද…
Read More » -
ඩුබායි සුද්දාගේ ජාලයට සම්බන්ධ 7 දෙනෙකු බණ්ඩාරගමදී අත්අඩංගුවට
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන “ඩුබායි සුද්දා”ගේ ජාලයට සම්බන්ධ බව කියන සැකකරුවන් 7 දෙනෙකු බණ්ඩාරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන…
Read More » -
දෙනියායේ උණ තත්ත්වය ගැන විශේෂ වෛද්‍ය කණ්ඩායමක්
දෙනියාය ප්‍රදේශයේ පාසල් දරුවන් අතර වේගයෙන් පැතිර යන උණ රෝගී තත්ත්වය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා…
Read More » -
අදත් ප්‍රදේශ රැසකට තද වැසි අවධානමක්
ශ්‍රී ලංකාව අවට පවතින පහළ වායුගෝලීය කැලඹිලි තත්ත්වය හේතුවෙන් දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණය ඉදිරි දින කිහිපය තුළත් අඛණ්ඩව…
Read More » -
අස්වැසුම දෙවරක් ගෙවීම ගැන පැහැදිලි කිරීමක්
අස්වැසුම දීමනා දෙවරක් ගෙවා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන තොරතුරු සම්බන්ධයෙන් සුබ සාධක ප්රතිලාභ මණ්ඩලය නිල පැහැදිලි කිරීමක්…
Read More » -
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අධීක්ෂණයට ගුරු උපදේශක සහාය අවශ්‍යයි
පළමු ශ්‍රේණිය සඳහා ක්‍රියාත්මක කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩසටහන අධීක්ෂණය කිරීමේ විධිමත් ක්‍රියාවලියට ගුරු උපදේශකවරුන් සම්බන්ධ කර ගැනීම වැදගත්…
Read More »