උණුසුම් පුවත්
-
ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ අවට ඩ්‍රෝන ප්‍රහාරයක් – ඉන්ධන ටැංකියකට ගින්නක්
ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආසන්න ප්‍රදේශයට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමෙන් ඉන්ධන ටැංකියක් ගිනිගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ…
Read More » -
මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට ජනපතිගේ උපදෙස්
මැදපෙරදිග ප්‍රදේශයේ උද්ගත වී ඇති යුදමය තත්ත්වය හේතුවෙන් මතුවන අවස්ථා පූර්වයෙන් නිශ්චිතව අනාවැකි කිරීම අපහසු බවත්, නව වර්ධනයන් පිළිබඳ නිරන්තර…
Read More » -
අද සිට ඉන්ධන ලබා ගැනීමට නැවත QR කේතය – සතියකට ලබාගත හැකි ප්‍රමාණත් මෙන්න
ඉන්ධන නිකුත් කිරීම සඳහා QR ක්‍රමය අද උදෑසන 6 සිට මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ගෝලීය ඉන්ධන සැපයුම් මාර්ගයන්ට…
Read More » -
විදුලි වෘත්තීය සමිති – ජනපති අතර සාකච්ඡා සාර්ථකයි
විදුලිබල වෘත්තීය සමිති නියෝජිතයින් අද (13) දහවල් Anura Kumara Dissanayake මහතා හමුවී තම ගැටලු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. එම…
Read More » -
අද මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට – 12.5kg සිලින්ඩරය රු. 4,630ක්
ලාෆ්ස් ගෑස් මිල සංශෝධනය ප්‍රකාශයට අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ගෘහස්ථ ලාෆ්ස් ගෑස් මිල ගණන් ඉහළ දැමීමට සමාගම…
Read More » -
ලිට්රෝ ගෑස් මිල ඉහළට – 12.5kg සිලින්ඩරය රු.300කින් වැඩි වෙයි, නව මිල රු.3990
අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්රෝ ගෑස් මිල සංශෝධනය කිරීමට ලිට්රෝ ගෑස් සමාගම තීරණය කර තිබේ. එම…
Read More » -
ඉන්ධන මිල නැවත ඉහළට – පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් නව මිල ගණන් මෙන්න
ඊයේ (09) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව…
Read More » -
ශ්‍රීලන්කන් ගුවන් සේවය රියාද් සහ ඩුබායි වෙත දෛනික ගුවන් ගමන් යළි ආරම්භ කරයි
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ශ්‍රීලන්කන් ගුවන් සේවය අද (09) රාත්‍රියේ සිදුකරන ගුවන් ගමන් සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර…
Read More » -
රු. මිලියන 243.8ක නීතිවිරෝධි වත්කම් චෝදනා: සජින් වාස් මාර්තු 24 දක්වා රිමාන්ඩ්
නීතිවිරෝධි වත්කම් රුපියල් මිලියන 243.8ක් ඉපැයූ බවට ඇති චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා මාර්තු…
Read More » -
හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන අත්අඩංගුවට – රු. මිලියන 243.8ක නීතිවිරෝධි වත්කම් චෝදනා
රුපියල් මිලියන 243.8කට අධික වටිනාකමකින් යුත් නීතිවිරෝධි වත්කම් ඉපැයීමේ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන…
Read More »