විදෙස්
ලෝකයේ විශේෂ සිදුවීම්, ජාත්‍යන්තර දේශපාලනය, ආර්ථික තත්ත්ව, යුධ ප්‍රහාර සහ කුටියෝගික සබඳතා පිළිබඳ විශ්වසනීය විදෙස් පුවත් දැන්ම vigasa.lk තුළින් දැනගන්න. UN, WHO, BBC, Al Jazeera වැනි විශ්ව විශ්වාසදායක ආරංචි මූලාශ්‍ර වෙත සෘජු සබැඳි සමඟ, ඔබට ජාත්‍යන්තරයෙහි සිදුවන සෑම වැදගත්ම තොරතුරක්ම අතපතේ. දැන්ම පිවිසෙන්න – ලෝකය ඔබේ ඇසින් බලන්න!”
-
හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම පිළිබඳ ඉරානයෙන් අමෙරිකාවට යෝජනාවක්
ඉරානය විසින් හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමත් සමඟම පවතින යුද තත්ත්වය අවසන් කිරීම අරමුණු කරගත් නව යෝජනාවක් අමෙරිකා එක්සත්…
Read More » -
වොෂින්ටන් හිල්ටන් හෝටල් වෙඩි ප්‍රහාරය: Donald Trumpට සම්බන්ධ නිලධාරීන් ඉලක්ක කළ බව සැකකරු කියයි
වොෂින්ටන් නගරයේ හිල්ටන් හෝටලයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුර සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකකරු විසින් සිදුකළ අනාවරණයක් පිළිබඳව විදෙස් මාධ්‍ය…
Read More » -
ධවල මන්දිර වාර්තාකරුවන්ගේ භෝජන සංග්‍රහයේ වෙඩි හඬක් – ට්‍රම්ප් ආරක්ෂිතව ඉවත් කරයි
වොෂින්ටන් නගරයේ වොෂින්ටන් හිල්ටන් හෝටලයේ පැවැත්වූ ධවල මන්දිර වාර්තාකරුවන්ගේ වාර්ෂික රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර ඇසුණු සැක සහිත වෙඩි හඬක් හේතුවෙන්…
Read More » -
තමිල්නාඩු මහ මැතිවරණයේ ඉතිහාසගත ඡන්ද සහභාගීත්වය 84.6% – නව වාර්තාවක්
තමිල්නාඩු ප්‍රාන්තයේ පැවැති මෙවර මහ මැතිවරණය ඉතිහාසගත සිදුවීමක් ලෙස සැලකෙයි. ඉන්දීය මාධ්‍ය වාර්තා අනුව, 84.6%ක දැවැන්ත ඡන්ද සහභාගීත්වයක් වාර්තා වී…
Read More » -
Trump පරිපාලනයේ නාවික හමුදා ලේකම් John Phelan ඉල්ලා අස්වෙයි
අමෙරිකානු නාවික හමුදා ලේකම් John Phelan සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව පෙන්ටගනය නිල වශයෙන් නිවේදනය කර තිබේ. මෙම ඉල්ලා…
Read More » -
ඉරානය සමඟ සටන් විරාමය දිගු කරයි – ට්‍රම්ප්ගෙන් නව තීරණයක්
ඉරානය සමඟ පැවති සටන් විරාම කාලය දීර්ඝ කිරීමට අමෙරිකානු ජනාධිපති donald trump තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…
Read More » -
ඉරානයෙන් දැඩි අනතුරු ඇඟවීමක් – තර්ජන මැද සාකච්ඡා නොකරන බව ප්‍රකාශ කරයි
එක්සත් ජනපදය සමඟ ඇතිව තිබෙන තත්ත්වය තවදුරටත් උත්සන්න වෙමින් පවතින අතර, තර්ජන සහ සටන් විරාම උල්ලංඝනය කිරීම් හරහා රාජ්‍ය තාන්ත්‍රික…
Read More » -
හෝමුස් සමුද්‍ර සන්ධිය වාණිජ නෞකාවන්ට විවෘත කරයි – ඉරානයේ නව තීරණය
සියලුම වාණිජ නෞකාවන්ට නිදහසේ ගමන් කිරීමට ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන් විවෘත කර ඇති බව වාර්තා වේ. ඉරාන විදේශ…
Read More » -
ඉරාන-අමෙරිකා යුද්ධය මධ්‍යයේ චීන ආර්ථිකය 5%ක වර්ධනයක්
ගෝලීය ආර්ථික අර්බුද හා යුධ තත්ත්වයන් මධ්‍යයේ චීන ආර්ථිකය ශක්තිමත් බවක් පෙන්වමින් අපේක්ෂිත වර්ධනයට වඩා වර්ධනයක් සටහන් කර ඇත. 2026…
Read More » -
පාප්වහන්සේ විවේචනය කළ ට්‍රම්ප්
අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේ පිළිබඳ දැඩි විවේචනයක් එල්ල කර ඇති බව වාර්තා වේ.…
Read More »