සෞඛ්‍යය
වසංගත, වෛරස් පැතිරීම්
නව චිකිත්සාවන්, ඖෂධ නිකුත් කිරීම, රෝහල් පද්ධති
මානසික සෞඛ්‍යය
-
ඩෙංගු රෝගීන් 50,000 සීමාව පනී
දිවයින තුළ ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර, සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 50,000 ඉක්මවා ඇති බව සෞඛ්‍ය…
Read More » -
පොසොන් දන්සල් සංවිධානයට පොලීසිය දැනුවත් කිරීම අනිවාර්යයි
එළඹෙන පොසොන් පොහොය වෙනුවෙන් දන්සල් හා තොරණ සංවිධානය කරන සියලු පාර්ශ්වයන් අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කළ යුතු බව මාර්ග…
Read More » -
අහිතකර කෙටි ආහාරවලට වැට බඳින නව පාසල් මාර්ගෝපදේශය
ජාතික පෝෂණ මාසය 2026ට සමගාමීව “සෞඛ්‍ය සම්පන්න පාසල් ආපනශාලා පිළිබඳ මාර්ගෝපදේශය” අද (22) නිල වශයෙන් එළිදක්වා ඇත. සෞඛ්‍ය හා ජනමාධ්‍ය…
Read More » -
ඩෙංගු රෝගීන් දිනකදී 1000 ඉක්මවයි
ගතවූ පැය 24ක කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 1,069 දෙනෙකු හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්යක්ෂ වෛද්‍ය…
Read More » -
රෝහල් 11කට නව CT ස්කෑනර්
මෙරට රෝහල් පද්ධතියේ රෝග විනිශ්චය සේවා නවීකරණය කිරීමේ වැඩසටහන යටතේ රුපියල් මිලියන 1,950ක වියදමකින් අධි තාක්ෂණික CT ස්කෑනර් යන්ත්‍ර 11ක්…
Read More » -
ඩෙංගු රෝගීන් 46,000 ඉක්මවයි
මෙම වසරේ ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 46,000 සීමාව ඉක්මවා ගොස්…
Read More » -
13-14 වයස් කාණ්ඩයේ දරුවන්ගෙන් 12%ක් අධිබරින් – නව සමීක්ෂණයකින් හෙළිවේ
2024 වසරේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් සිදුකළ ගෝලීය පාදක පාසල් සෞඛ්‍ය සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ වයස අවුරුදු 13ත් 14ත් අතර…
Read More » -
ඩෙංගු ව්‍යාප්තිය පාලනයට ජනාධිපති කාර්ය සාධක බලකායක් අවශ්‍යයි – GMOA
රට තුළ ශීඝ්‍රයෙන් වර්ධනය වන ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පිහිටුවීමට කඩිනම් පියවර ගන්නා ලෙස රජයේ…
Read More » -
ඩෙංගු මර්දන සතිය අද සිට
දිවයින තුළ ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් එය පාලනය කිරීම සඳහා අද (15) සිට ජාතික මට්ටමේ ඩෙංගු මර්දන සතියක්…
Read More » -
ඩෙංගු රෝගීන් 41,000 ඉක්මවයි
ඩෙංගු ඇතුළු වෛරස් රෝග පැතිරීමත් සමඟ රෝහල්ගත වන රෝගීන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ…
Read More »