සෞඛ්‍යය
වසංගත, වෛරස් පැතිරීම්
නව චිකිත්සාවන්, ඖෂධ නිකුත් කිරීම, රෝහල් පද්ධති
මානසික සෞඛ්‍යය
-
නිරෝගිමත් සමාජයක් සඳහා පෝෂණ ප්‍රතිපත්තිය අවශ්‍යයි – ඇමති නලින්ද
නිරෝගිමත් සමාජයක් ගොඩනැගීම සඳහා පෝෂණය කේන්ද්‍ර කරගත් ජාතික සෞඛ්‍ය ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය…
Read More » -
PHI සංගමයෙන් දැඩි අනතුරු ඇඟවීමක්
PHI සංගමයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ, දිවයින පුරා ක්‍රියාත්මක ඩෙංගු මර්දන මෙහෙයුම් අතරතුර…
Read More » -
හෙට සිට බස්නාහිරේ විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්
බස්නාහිර පළාතේ ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් හෙට (05) සිට අධි අවදානම් කලාප 23ක් ආවරණය වන පරිදි විශේෂ ඩෙංගු මර්දන…
Read More » -
ඩෙංගු රෝගීන් 58,810ක් – මරණ ගනන ඉහළට
මෙරටින් මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 58,810ක් වාර්තා වී ඇති අතර, ඩෙංගු මරණ සංඛ්‍යාව 39 දක්වා ඉහළ ගොස් ඇති…
Read More » -
ඩෙංගු වැළඳුණු දරුවන්ට පසුකාලීන සංකූලතා ගැන වෛද්‍ය අනතුරු අඟවයි
මේ දිනවල ළමුන් අතර ඩෙංගු රෝගය පැතිර යමින් පවතින අතර, රෝගය වැළඳුණු දරුවන්ට සුවය ලැබීමෙන් පසුවද ඇතැම් බරපතළ සංකූලතා මතුවිය…
Read More » -
ඩෙංගු රෝගීන් 57,000 පසුකරයි
මෙම වසර තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 57,668 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන…
Read More » -
නව යොවුන් අතර ලිංගාශ්‍රිත රෝග ඉහළ යාමේ ප්‍රවණතාවක්
නව යොවුන් වියේ පසුවන තරුණ තරුණියන් අතර ලිංගාශ්‍රිතව බෝවන රෝග (STI) සහ HIV ආසාදන වාර්තා වීමේ ප්‍රවණතාවක් ඉහළ යමින් පවතින…
Read More » -
ඩෙංගු රෝගීන් 55,000 ඉක්මවයි – මරණ 32ක්
මෙම වසරේ මේ දක්වා දිවයිනෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 55,406 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන…
Read More » -
ඩෙංගු දූමායනයෙන් පරිසරයටත් අවදානමක් – කීට විද්‍යා නිලධාරීන්ගෙන් අනතුරු ඇඟවීම
ඩෙංගු මදුරුවන් මර්ධනය සඳහා සිදුකරන දූමායන කටයුතු සාර්ථක මර්ධන ක්‍රමවේදයක් නොවන අතර, එමගින් පරිසරයටද අහිතකර බලපෑම් එල්ල වන බව සෞඛ්‍ය…
Read More » -
පොසොන් දන්සැල් 18,129ක් ලියාපදිංචි
පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සැල් 18,129ක් ඊයේ (27) පස්වරුව වන විට ලියාපදිංචි කර තිබූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය…
Read More »