ව්‍යාපාරික
ව්‍යාපාරික පුවත්, ආර්ථික වර්ධනය, ආයෝජන අවස්ථා සහ ව්‍යාපාරික රුපවාහිනී තොරතුරු දැන්ම vigasa.lk වෙතින් කියවන්න. නිෂ්පාදන, සේවා, වෙළෙඳපොළ වර්ධනය සහ ව්‍යාපාරික තරඟය පිළිබඳ වැදගත්ම අලුත්ම පුවත්, විශ්වාසනීය ආරංචි මාර්ගවලින්
-
ලෝක වෙළඳපොළට සාපේක්ෂව මෙරට රන් මිලත් පහලට
රත්‍රං මිලදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින හැමෝගෙම බලාපොරොත්තු ඉෂ්ට කරමින් ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිලේ සීඝ්‍ර පහළ යෑමත් සමග මෙරට රන් වෙළෙඳපොළ…
Read More » -
රන් සිහින සැබෑකරන පසුබෑම – කැරට් 22 හා 24 නව මිල ගණන්
ලෝක වෙළෙඳපොළේ රන් මිල පහළ යාමට සමගාමීව ශ්‍රී ලංකාවේ රත්‍රං මිල ගණන් අද (19) දිනයේදී සැලකිය යුතු ලෙස අඩුවී ඇති…
Read More » -
South Pars ප්‍රහාරයෙන් බලශක්ති වෙළෙඳපොළ කම්පනයට – බොරතෙල් මිල ඉහළට,
පසුගියදා ලොව විශාලතම ස්වභාවික වායු නිධියක් ලෙස සැලකෙන ඉරානයේ South Pars බලශක්ති සංකීර්ණය ඉලක්ක කරමින් එල්ල වූ ප්‍රහාර මාලාවක් හේතුවෙන්…
Read More » -
බොරතෙල් මිල 2.8%කින් ඉහළ- බැරලයක් ඩොලර් 103.08යි
දින ගනනාවක් ප්‍රවාහන කටයුතු ඇණහිට තිබූ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ඊයේ (16) දිනයේ නෞකා කිහිපයක් ආරක්ෂිතව ගමන් කර ඇති බවට…
Read More » -
ආනයනික භාණ්ඩ මිල ඉහළ යාමේ හැකියාවක් – නියෝජ්‍ය වෙළෙඳ ඇමති
පවතින ජාත්‍යන්තර යුදමය තත්ත්වයන් හේතුවෙන් ආනයනික භාණ්ඩවල මිල යම් ප්‍රමාණයකින් ඉහළ යාමේ ප්රවනතාවයක් ඇති විය හැකි බව නියෝජ්‍ය වෙළෙඳ අමාත්‍ය…
Read More » -
ආසියානු වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට – Brent බැරලය ඩොලර් 92.50ක්
ට්‍රම්ප්ගේ ප්‍රකාශයෙන් පසු ආසියානු වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළට අද (10) උදෑසන ආසියානු වෙළෙඳපොළවල ගනුදෙනු ආරම්භයේදී බොරතෙල් මිල සැලකිය යුතු ලෙස…
Read More » -
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඩොලර් 100 සීමාව ඉක්මවයි
ලෝක වෙළෙඳපොළ තුළ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.…
Read More » -
ලෝක රන්මිල පහත වැටීමේ බලපෑමෙන් මෙරට රත්‍රං මිල රු.13,000කින් පහළට
ලෝක වෙළෙඳපොළේ රන්මිල පහළ යාමට සමගාමීව, මෙරට රත්‍රං මිල ගණන්වලද සැලකිය යුතු අඩුවක් වාර්තා වී ඇතැයි රන් වෙළෙඳපොළ දත්ත සඳහන්…
Read More » -
අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය: සුදු ඩීසල් 281ට, සුපිරි ඩීසල් 329ට
මාසික මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට Ceylon Petroleum Corporation (ලංකා ඛනිජ තෙල් සංස්ථාව) තීරණය කර ඇති අතර…
Read More » -
අද රන් මිලේ වෙනසක්
අද දින මෙරට රත්‍රං මිල ගණන් රුපියල් 4,000කින් පමණ ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරයි. ඒම දත්තයන්ට…
Read More »